නරේන්ද්‍ර මෝදි ඉරාන ජනපති සමඟ සාකච්ඡා – දැඩි කනස්සල්ලත් පළකරයි

ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල වූ එක්සත් ජනපද ගුවන් ප්‍රහාර හමුවේ, ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් සමඟ සාකච්ඡා කළ බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පවසනවා.

සිදුව ඇති තත්වය පිළිබඳව මෝදි අග්‍රාමාත්‍යවරයා එහිදී දැඩි කනස්සල්ල පළ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

උණුසුම්කාරී තත්ත්වය සමනය කරමින් කලාපීය සාමය, ආරක්ෂාව, ස්ථාවරත්වය ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා වහාම සාකච්ඡා සහ රාජ්‍ය තාන්ත්‍රිකභාවය සඳහා ඉන්දියාවේ ඉල්ලීම නැවත අවධාරණය කරන බවයි, මෝදි සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ.

3


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04