ගාල්ල මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමි වුණා.
අද (20) මහ නගර සභාව පිහිටුවීමට සභාව අලුතින් රැස් වූ අතර එහිදී සිදු වූ ඡන්ද විමසීමේදීයි මාලිමාව ජයග්‍රහණය කළේ.
නමුත් ඡන්දය විමසන අතරතුර යම් උණුසුම්කාරී තත්ත්වයක් ද පැන නැගුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
+1
6
+1
+1
+1
+1





