Rajapura Handi Oil
Rajapura Diabetic Powder

ගාල්ල මහ නගර සභාවේ බලය මාලිමාව ප්‍රමුඛ දේශපාලන බලවේගයට

ගාල්ල මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමි වුණා.

අද (20) මහ නගර සභාව පිහිටුවීමට සභාව අලුතින් රැස් වූ අතර එහිදී සිදු වූ ඡන්ද විමසීමේදීයි මාලිමාව ජයග්‍රහණය කළේ.

නමුත් ඡන්දය විමසන අතරතුර යම් උණුසුම්කාරී තත්ත්වයක් ද පැන නැගුණා.