කෙහෙළියගේ දියණිවරුන් දෙදෙනකු හා බෑණා අත්අඩංගුවට (වීඩියෝ)

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ සෙසු දියණියන් දෙදෙනා සහ බෑණා ව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (19) පෙරවරුවේ ඔවුන් ව අත්අඩංගුවට ගෙන ඇත්තේ ප්‍රකාශයක් ලබාදීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ සිටි අවස්ථාවේදීයි.

මුදල් විශුද්ධීකරණ චෝදනාවක් යටතේ සිදු කෙරෙන විමර්ශනවලට අදාළවයි මොවුන් ව අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙලෙස අත් අඩංගුවට ගත් සැකකරුවන් අතර, කෙහෙළියගේ දියණියන් වන චමිත්‍ර ජයෂිකා රඹුක්වැල්ල, අමාලි නයෂිකා රඹුක්වැල්ල හා බෑණා වන ඉසුරු පුලස්ති යන අය ඇතුළත්.

මේ අතර ඊයේ (18) දිනයේ දී හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ සහ දෙවැනි දියණිය ද අත්අඩංගුවට ගැනුණා.

අධිකරණයෙන් ඇප හිමිවුණ ද, ඇප කොන්දේසි සම්පූර්ණ කරලීමට නොහැකි වීම මත ඔවුන් ව රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි පියවර ගැනුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
1
+1
21
+1
2
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සොර යුවලගේ කුරුමාණම අතේ මාට්ටු ?
01:23
Video thumbnail
කොහොමද මාලිමාවේ ඇමතිලගේ වැඩ
00:41
Video thumbnail
ට්‍රීට්මන්ට් එකක් ගන්න ආ කොල්ලා වීඩියෝ කළා කියලා SPA අක්කට යකා නගියි
00:44
Video thumbnail
පාරත් බදු අරගෙන යන සැප වාහන - මූන්ට ලයිසන් දීපු උන්ට ග#න්න ඕනි
02:26
Video thumbnail
වෙළෙඳසැලකට පැනලා භාණ්ඩ හොරකම් කළ කපල් එක - සොර යුවලගේ කුරුමාණම අතේ මාට්ටු ?
02:46
Video thumbnail
කොහොමද මාලිමාවේ ඇමතිලගේ වැඩ - ඇමති වසන්ත මෝටර් ග්‍රේඩරයක නැගලා සුපිරියට වැඩ කරන හැටි
02:11
Video thumbnail
මාලිමාවේ ගෑණුන්ට ග#පු පොල්ගෙඩියේ බෑයක්ම ඇවිත් චරිත්ගේ ඔළුවට වැදුණා - වේදනාව බේබිලට ඇහෙන්න ඕනි
07:26
Video thumbnail
Kasthirama | "මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය" පැවැත්වෙන විශේෂ කස්තිරම වැඩසටහන
00:00
Video thumbnail
ඉර කැපුවට මටත් දඩ කොල දුන්නා ඇයි මෙයා විතරක් යවන්නේ? දඩ කොලයක් නිසා උණුසුම් තත්ත්වයක්
03:46
Video thumbnail
නීති විරෝධීව කළ මහා පරිමාණ සැමන් ජාවාරමක් වටලයි - සියල්ල විනාශ කළ අයුරු
02:56