අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ සහ ශිරන්ති රාජපක්ෂගේ විවාහ සංවත්සරය අද යෙද තිබෙනවා.
ඒ, ගැන සඳහන් කරමින් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සිය සමාජ මාධ්‍ය ගිණුමෙහි සටහනක් තැබීමටයි කටයුතු කර තිබුණේ.
එම සටහන පහතින්….
මගේ ආදරණිය අම්මාටත් තාත්තාටත් සුබම සුබ විවාහ සංවත්සරයක් වේවා !!!
எனது அன்புக்குரிய அம்மா அப்பாவிற்கு இனிய திருமண நாள் நல்வாழ்த்துக்கள்.
Wish my beloved Ammi and Thaathi a happy wedding anniversary
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
+1
+1
+1
5