මැදවච්චිය ප්‍රා.සභාවේ සභාපති ධුරය මාලිමාවට උප සභාපති ධුරය පොහොට්ටුවට

මැදවච්චිය ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය ජාතික ජන බලවේගයටත් උප සභාපති ධුරය පොදුජන පෙරමුණටත් හිමිව තිබෙනවා.

ඒ, එම ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීම සම්බන්ධයෙන් අද (13) පැවැති ඡන්ද විමසීමේදීයි.

පළාත් පාලන මැතිවරණයේදී මැදවච්චිය ප්‍රාදේශීය සභාවේ ජයග්‍රහණය ජාතික ජන බලවේගය සතු වුවද බහුතර මන්ත්‍රී ආසන සංඛ්‍යාවක් දිනාගැනීමට හැකියාව ලැබුණේ නැහැ.

එහිදී ජාතික ජන බලවේගය සභික ධුර 10ක් හිමි කරගැනීමට සමත් වූ අතර, සමගි ජන බලවේගය සභික ධුරය 06ක්, පොදුජන පෙරමුණ සහ සර්ව ජන බලය සභික ධුර 02 බැගින් දිනාගත් අතර, පොදුජන එක්සත් පෙරමුණ එක් සභික ධුරයක් හිමිකර ගත්තා.

සභාවේ බලය පිහිටුවීමේ දී එක් සභිකයෙකු පක්ෂ හෝ විපක්ෂ දෙකටම අවශ්‍ය වී තිබුණු අතර, සභාවේ බලය පිහිටුවීම සඳහා එක් සභිකයෙකු තීරක සභිකයෙකු වී රහස් ඡන්දය භාවිත කිරීමෙන් සභාපතිවරයා පත්කර ගත යුතුව තිබුණා.

ඒ අනුව එම අද පැවති එම ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීමේ දී සභාපති ධුරය ජාතික ජන බලවේගයේ ධනපාල විමලතුංගට හිමි වූ අතර, උප සභාපති ධුරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ රංගන සෝමදාසට හිමි වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
8
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10


?