පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල ඇස්තමේන්තු මිල පරාසයන් සෑම සතියකට වරක්ම මාධ්‍ය වෙත පළ කරනු ලබනවා.
ඒ අනුව මෙම සතියට අදාළ ඇස්තමේන්තු මිල පරාසයන් මාධ්‍ය වෙත නිකුත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
තෝරා ගත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයන්හි ඇස්තමේන්තු සිල්ලර මිල පරාසය පහතින්. (ජුනි මස 09 සිට ජුනි 15 තෙක් බලපැවැත්වේ.)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
4
+1
+1
+1
+1
1
+1





