Rajapura Handi Oil
Rajapura Diabetic Powder

ජුනි 09 සිට 15 තෙක් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ප්‍රකාශයට පත් කෙරේ

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල ඇස්තමේන්තු මිල පරාසයන් සෑම සතියකට වරක්ම මාධ්‍ය වෙත පළ කරනු ලබනවා.

ඒ අනුව මෙම සතියට අදාළ ඇස්තමේන්තු මිල පරාසයන් මාධ්‍ය වෙත නිකුත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

තෝරා ගත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයන්හි ඇස්තමේන්තු සිල්ලර මිල පරාසය පහතින්. (ජුනි මස 09 සිට ජුනි 15 තෙක් බලපැවැත්වේ.)