පැරගුවේ ජනපති ඉන්දියාවට – මෝදි සමග සාකච්ඡා

අගමැති නරේන්ද්‍ර මෝදි සඳුදා නවදිල්ලියේ හයිද්‍රාබාද් මන්දිරයේදී පැරගුවේ ජනාධිපති Santiago Pena Palacios හමුවුණා.

ඊට පෙර, ජනාධිපතිවරයා රාජ්ගත් හි මහත්මා ගාන්ධි ස්මාරකයට පුෂ්පෝපාහාර දැක්වූවා.

පැරගුවේ ජනාධිපතිවරයා තෙදින නිල සංචාරයක් සඳහා ඊයේ නවදිල්ලියට පැමිණියා.

මෙය ඔහුගේ පළමු ඉන්දීය සංචාරයයි.

දෙරට අතර ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා ඉස්මතු කරමින්, රාජ්‍ය අමාත්‍ය හර්ෂ් වර්ධන් මල්හෝත්‍රා විසින් ජනාධිපතිවරයා උණුසුම් ලෙස පිළිගනු ලැබුවා.

මෙම සංචාරය දේශපාලන, ආර්ථික සහ සංස්කෘතික ක්ෂේත්‍ර හරහා ඉන්දීය-පැරගුවේ සබඳතා ගැඹුරු කිරීම සහ පුළුල් කිරීම අරමුණු කරගත් බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැතුම් ගැන එංගලන්ත නායකයා කිව්ව දේ
00:56
Video thumbnail
දෙවුන්දර වෙ# තැබීමකින් දෙවුන්දර ඩිලයිට් අවසන් ගමන් යයි
01:14
Video thumbnail
කැලෑ නීතිය රජ වෙන්න බෑ..නීතියෙන් හැමෝටම සහය තියෙන්න ඕනි
01:42
Video thumbnail
සිංහ පුතුන් එක්ක පල්ලෙකැලේ සටනට ලෑස්ති වෙන සුදු මහත්වරු
01:53
Video thumbnail
වීල් එකට ගොඩවුණු ලස්සනට සිංහල කතා කරන සුදු අක්කා..ත්‍රීවීල් අයියාගේ තියෙන මනුස්සකම බලන්නකෝ
02:03
Video thumbnail
"ඇතුළේ Security එකෙන් එලවනවා..අපිට දැන් ජොබ් එකත් එපාවෙලා ඉන්නේ"
03:03
Video thumbnail
දඩමස් ජාවාරමක් ජයටම කරගෙන ගිය සැකකරුවන් 2ක් බඩුත් එක්කම කොටුවෙයි
01:52
Video thumbnail
"පණ තියෙනවද?" පුද්ගලයෙක් ළිඳකට වැ# එළොව යයි..දැඩි පරිශ්‍රමයක් දරා ගොඩට ගත් හැටි
02:58
Video thumbnail
අවු : 3ක දියණියකගේ දිවි අහිමි කළ බිහිසුණු රිය අනතුර..
00:50
Video thumbnail
දවසේ වෙ#ල්ල පාලනය කරපු හැටි කියන නි.පොලිස්පති..පාතලයේ දැන් තුවක්කු හිඟයක් තියෙනවා
03:10


?