මතුගම ප්‍රාදේශීය සභාව ජයගත් ස්වාධීන කණ්ඩායම්වලට ලක්ෂ 80ක් මාලිමාවෙන් දෙන්න හදලා (වීඩියෝ)

මතුගම ප්‍රාදේශීය සභාවට ස්වාධීන ව තරග කර, තේරී පත් වූ අපේක්ෂකයෙකුට රුපියල් ලක්ෂ 80 බැගින් ජාතික ජන බලවේගය පක්ෂයෙන් ලබා දීමේ උත්සාහයක් සිදු කර ඇති බව වාර්තා වනවා.

එම ස්වාධීන පක්ෂයෙන් තේරී පත් වූ කසුන් මුණසිංහ මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේ, එක්තරා මාලිමා රජය නියෝජනය කරන අමාත්‍යවරයෙක් ද සිය නිවසට පැමිණ පළාත් සභා පිහිටුවීමට මාලිමාවට සහාය ලබාදෙන ලෙසට ඉල්ලූ බවත්, දෙවැනි සාකච්ඡාව කොළඹ දී පැවැත්වුණු බවයි.

තමන් ඇතුළු ස්වාධීන කණ්ඩායමේ සිව්දෙනා හට මුදලට යටත් වීමට අවශ්‍ය නම් මීට පෙර එම තීරණය ගන්නා බවත්, මුදලට යටත් වී දේශපාලනය කිරීමට අවැසි නැති බැවින් සමගි ජන බලවේගය සමග එක්වීමට තීරණය කළ බව ද කසුන් මුණසිංහ මහතා කියා සිටියා.

මෙම මාධ්‍ය හමුවට සමගි ජන බලවේගය පක්ෂය නියෝජනය කරන මන්ත්‍රී ජගත් විතාන ද එක් ව සිටියා.

අදාළ මාධ්‍ය සාකච්ඡාව ඊයේ (29) මතුගම සජබ කාර්‍යාලයේ දී පැවැත්වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
1
+1
82
+1
3
+1
2
+1
2
+1
11
Subscribe
Notify of
4 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අයවැය කාරකසභා විවාදය සජීවීව - 2025.12.05
10:50:02
Video thumbnail
ජනපති විපක්ෂයට කනේ ඇඟිලි ග#ගන්න දෙසයි.."කරුණාකරලා ගිහින් නඩුවක් දාන්න.."
01:44
Video thumbnail
පාර්ලිමේන්තුවම සංවේදී කරමින් ජනපති කිව්ව කතාව.."කුඩා දරුවන් තමන්ගේ කැටේ ගෙනල්ල දෙනවා"
10:32
Video thumbnail
හලාවත මුළු ටවුන් එකම හිටිහැටියේම සුන්නද්දූලි කළ බිහිසුණු සුළඟ..බෝඩ් ග#ලවන් උඩින් යයි
00:43
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01


?