සින්දූර් මෙහෙයුම මුදා හැරිය ත්‍රස්තවාදයට සුදුසු පිළිතුරක් – මෝදිගෙන් ප්‍රකාශයක්

“සින්දූර් මෙහෙයුම මුදා හරින ලද ත්‍රස්තවාදයට සුදුසු පිළිතුරක්” බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසනවා.

අගමැති මෝදි පැවසුවේ පහල්ගම්හි ත්‍රස්තවාදීන් විසින් එල්ල කරන ලද ප්‍රහාරය මනුෂ්‍යත්වයට එරෙහිව සිදු කරන ලද්දක් බවයි.

අද (29) දින වසර 50ක් සපිරෙන සිකීම් රාජ්‍යත්වය අමතමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ සින්දූර් මෙහෙයුමෙන් පසු ත්‍රස්තවාදයට එරෙහි සටනේ දී තම රට එක්සේසත් වී ඇති බවට විශ්වාස කරන බවයි.

හිමාලයානු රාජ්‍යය “ජාතියේ අභිමානය” බවත් එහි ජනතාව ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාස කරන බව ද මෝදි අගමැතිවරයා කියා සිටියා.

පසුගිය මාසයේ පහල්ගම් ප්‍රහාරයෙන් පසු ත්‍රස්තවාදීන්ට එරෙහි සින්දූර් මෙහෙයුම ඉන්දියාවේ භීතිය මුදා හැරිය අයට සින්දූර් මෙහෙයුම සුදුසු පිළිතුරක් වුණා. පහල්ගම්හිදී ත්‍රස්තවාදීන් කළේ මනුෂ්‍යත්වයට පහරදීමක්, දැන් අපි ත්‍රස්තවාදයට එරෙහි සටනේදී එක්සත් වී සිටිමු,” අගමැතිවරයා වැඩිදුරටත් කියා සිටි බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් සිකිම් රාජ්‍යත්වයේ ස්වර්ණ ජයන්ති සැමරුමට සහභාගී වීම සඳහා අගමැති මෝදිගේ යෝජිත සංචාරය මෙහිදී අවලංගු කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27