දකුණු කොරියාවේ පැවැත්වෙන 26 වන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ දී අද (28) පැවති මීටර් 400 ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට කාලිංග කුමාරගේ සමත් වුණා.
තරගය අවසන් කිරීමට ඔහු ගත කළ කාලය තත්ත්පර 45.55ක දක්ෂතාවක්.
තත්. 45.33කින් මෙම ඉසව්ව අවසන් කළ කටාර් රාජ්‍යයේ ඊබ්‍රහිම් විසින් මෙහි රන් පදක්කම දිනාගනු ලැබුවා.
රිදී පදක්කම හිමිවූයේ සාටෝ හටයි.
ඔහු තත්: 45.50කින් තරගය අවසන් කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
+1
+1
+1
+1
+1















