කාලිංග කුමාරට දකුණු කොරියාවේ දී මීටර් 400න් ලෝකඩ පදක්කමක්

දකුණු කොරියාවේ පැවැත්වෙන 26 වන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ දී අද (28) පැවති මීටර් 400 ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට කාලිංග කුමාරගේ සමත් වුණා.

තරගය අවසන් කිරීමට ඔහු ගත කළ කාලය තත්ත්පර 45.55ක දක්ෂතාවක්.

තත්. 45.33කින් මෙම ඉසව්ව අවසන් කළ කටාර් රාජ්‍යයේ ඊබ්‍රහිම් විසින් මෙහි රන් පදක්කම දිනාගනු ලැබුවා.

රිදී පදක්කම හිමිවූයේ සාටෝ හටයි.

ඔහු තත්: 45.50කින් තරගය අවසන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18