වෛද්‍ය රසායනාගාර භෞත චිකිත්සක තනතුරු පිරිනැමීමට නීතියෙන් වැට බැඳෙයි

සම සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ ව වෛද්‍ය රසායනාගාර භෞත චිකිත්සක තනතුරු පිරිනැමීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් අතුරු නියෝගයක් නිකුත් කරනු ලැබුවා.

දසත අධිකරණ වාර්තාකාරිණිය සඳහන් කළේ, පෙත්සම යළි ලබන ජුනි 11 වැනිදා කැඳවීමට නියමිත අතර එදින තෙක් මෙම පත්වීම් ලබාදීමට අදාළ ව දැනට පවතින තත්ත්වය ඒ ආකාරයෙන්ම පවත්වා ගන්නා ලෙස ද අධිකරණය විසින් නියෝග කරන ලද බවයි.

මෙම පත්වීම් පිරිනැමීම හේතුවෙන් අසාධාරණයට පත්වන උපාධිධාරින් 270 දෙනෙකු විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය අද (27) නිකුත් කළා.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රජීව අමරසූරිය මහතා විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

විදේශීය හා පුද්ගලික විශ්වවිද්‍යාලවලින් ඉදිරිපත් වන අපේක්ෂකයින්ට මේ හරහා අවස්ථාව ලැබෙන බවත් ඒ තුළින් තමන්ට අසාධාරණයක් සිදුවන බවත් පෙත්සම්කරුවන් සඳහන් කර තිබෙනවා.

ඒ අනුව අදාළ පත්වීම් පිරිනැමීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය - රණක්ෂිතයට පත් යුද හමුදා රණවිරුවන් හමුවෙයි
01:55