පාදෙණිය රජමහා විහාරස්ථානයේ විහාරාධිපති කටුමුළුවේ සුමනරත්න හිමියන්ට පිරිනමා තිබූ දේවමැදි හත්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවිය අත්හිටුවා තිබෙනවා.
මෙම අත්හිටුවීම සම්බන්ධයෙන් වන දැනුම්දීම මල්වතු පාර්ශ්වයේ මහා නායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමියන් විසින් ලිපියක් මඟින් යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.
පාර්ශ්ව රැසකින් විරෝධතා එල්ල වී තිබිය දී, සාසුනායක කාරක මහාසංඝ සභාවේ නියමයන් උල්ලංඝනය කරමින් පසුගිය 17 වනදා; චාල්ස් තෝමස් සහෝදරතුමන්ගේ ‘සිහින’ නැමැති වැඩසටහන පාදෙණිය රජමහා විහාරස්ථානයේ දී පැවැත්වීම හේතුවෙන් මෙලෙස කටුමුළුවේ සුමනරත්න හිමියන්ගේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවිය අත්හිටුවීමට කටයුතු කර ඇති බව සඳහන්.















There are several monks involved in activities damaging the budhist teaching. Why no action taken up to now. One is galagodaya I think mahanayaka approving those activities.
That’s true
ඒක ඇත්ත.
චාල්ස් තොමස් දැන් පන්සල් වලට ඇවිත් බෞද්ධ දර්ශනය විකෘති කිරීම සිදුකරන එක අශොභනයි.
භික්ෂු විනය රැක ගැනීමට උත්සාහ කිරීම සහ නීතිය ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බව අවධාරණය කළේය.
අනිවාර්යෙන්ම කල යුතු වැඩක්
ඉතාම හොඳ තීරණයක් චාල්ස්ට ඔය සිහින පල්ලියේ තියාගන්න බැරි ඇයි
ඉතාම ප්‍රසන්ශනීයයි මහනායක හාමුදුරුවන්ට ප්‍රණාමය 🙏🙏😞
Eka hodai
Charles hin nulen wade denne
Buddagame nathi karanna apu ekek
Parissamen
බුදුන් වහන්සේ සියලු ආගමික නායකයන්ට ගෞරවය භක්තියෙන් සැලකූ අතර සියලු දෙනා සමග සාකච්ඡා පැවැත් වුහ.
දැන් ලංකාවේ බුදුසසුන නැත. එහෙයින් ආගමික සහජීවනයක් ද නැත. වර්තමානයේ බුදුන් වහන්සේ කෙනෙකු ලංකාවේ පහළ වූවොත් අපේ ඝණ නායකයෝ අල්ලා විනාශ කරනු ඇත.
බුදු කෙනෙක් කවදාවත් තව කෙනෙක් විනාශ කරන කෙනෙක් දරුවා
හොඳ ක්‍රියවක්, මීට කලින් ඔයදේවල් ගැන් තීරන ගන්න තිබුනා
බුදුදහම සල්ලි වලින් බාල්දු කල නොහැකියි
හාමුදුරුවෝ බිස්නස් කරනවා. බොරුවට බණ කියනවා අපිට පිළිපදින්න අත්හරින්න කියලා. හරියට පිළිපදින්න දාන්න උතුම් අය නිදහසේ නිවන් යනවා.