දිස්ත්‍රික්ක හයකට නාය යාමේ අනතුරු ඇඟවීම්

පවතින අයහපත් කාලගුණයත් සමඟ දිස්ත්‍රික්ක කිහිපයකට නාය යාමේ අනතුරු ඇඟවීම් නිකුත්කර තිබෙනවා.

ඒ, අනුව අනතුරු ඇඟවීමේ මට්ටම 01 (විමසිලිමත් බවින් සිටින්න) මට්ටමේ අදාළ අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇති
බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ.

මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අද (18) පෙරවරු 10.00 සිට හෙට (19) පෙරවරු 10.00 දක්වා ක්‍රියාත්මකයි.

නාය යාමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත්කර ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහතින්.

කොළඹ කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක
ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය
කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර සහ ඉංගිරිය
මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කොරළය
කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය, රුවන්වැල්ල, දෙහිඕවිට, වරකාපොළ
රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ, කිරිඇල්ල සහ කුරුවිට



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14