ඊයේ (14) සවස් කාලයේ ජාඇල නගරයේ දී ජාඇල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර රුපියල් ලක්ෂ 10ක මුදලකට විකිණීමට සූදානම් කර තිබූ වාලම්පුරි 02 ක් සමඟ සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ, අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 23 ත් 26 ත් අතර වයස්වල පසුවන ඇල්පිටිය, බදුගිරිය සහ හම්බන්තොට ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1















