වාලම්පුරි දෙකක් සමඟ සැකකරුවන් සිව්දෙනෙකු පොලිස් අත්අඩංගුවට

ඊයේ (14) සවස් කාලයේ ජාඇල නගරයේ දී ජාඇල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර රුපියල් ලක්ෂ 10ක මුදලකට විකිණීමට සූදානම් කර තිබූ වාලම්පුරි 02 ක් සමඟ සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ, අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 23 ත් 26 ත් අතර වයස්වල පසුවන ඇල්පිටිය, බදුගිරිය සහ හම්බන්තොට ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තලපති විජේගේ ජයග්‍රහණය පුස්සල්ලාවේ ජයටම සමරපු හැටි
01:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.06
08:14:25
Video thumbnail
අපේ සමගිය කඩන්න සාගර කුමන්ත්‍රණ කරනවා
02:46
Video thumbnail
විපක්ෂ මන්ත්‍රී කාමරයට කඩන් පැනලා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීලා කරපු කැත වැඩේ ?
06:33
Video thumbnail
ආණ්ඩුවේ ඇමතිවරු ව්‍යාපාරිකයින්ගෙන් මුදල් ඉල්ලනවා
09:15
Video thumbnail
අජිත් පී පෙරේරාගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
07:44
Video thumbnail
අගමැතිනිගේ වීඩියෝවක් පෙන්නලා සුජීව ආණ්ඩුවට රිදෙන්නම දෙයි
10:52
Video thumbnail
කන්ටේනර් 323 ගැන ගම්මන්පිල කළ ආන්දෝලනාත්මක හෙළිදරව්ව..අර්චුනාගේ සැකය සාදාරණයි
05:38
Video thumbnail
මාලිමාවේ හොරු ටික අපි අල්ලනවා - ලෑස්ති වෙලා ඉන්න
14:43
Video thumbnail
විදුලි ගාස්තු සංශෝධනය ගැන සජිත් PUCSL එකට ගිහින් කට අරියි..මෙතන මිල විකෘති කරනවා
08:37