ගැරඬිඇල්ලේ බස් රථ අනතුර සිදු වූ ස්ථානය ආසන්නයේ දී වෑන් රියක් පෙරළී යයි (වීඩියෝ)

කොත්මලේ, රම්බොඩ – ගැරඬිඇල්ල ප්‍රදේශයේ බිහිසුණු බස් අනතුර සිදු වූ ස්ථානයට ආසන්නයේ අද (14) තවත් අනතුරක් සිදු ව තිබෙනවා.

ඒ වෑන් රථයක් ප්‍රපාතයට පෙරලීමෙන්.

අප වාර්තාකරු සඳහන් කළේ ඉන් පුද්ගලයින් 12දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

තුවාලකරුවන් කොත්මලේ මූලික රෝහලට ඇතුළත් කෙරුණා.

කෙසේවෙතත් ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවයි වාර්තා වන්නේ.

මෙලෙස අනතුරට ලක් ව ඇත්තේ රාජාංගණය ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14