ලියාපදිංචි දන්සැල් 8,742ක් – දන්සැල් සංවිධායකවරුන්ට විශේෂ දැනුම්දීමක්

වෙසක් පොහොය නිමිත්තෙන් දිවයින පුරා දන්සැල් 8,742ක් ඊයේ (10) දිනය වනවිට ලියාපදිංචි වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

මෙම දන්සැල් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මටමින් ලියාපදිංචි කර ඇති බවයි එම සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කළේ.

ඇතැම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල අද දිනයේ දී ද දන්සැල් ලියාපදිංචිකිරීමේ කටයුතු සිදුකර බව සභාපතිවරයා පැවසුවා.

මේ අතර හෙට සහ අනිද්දා දින දෙක තුළ දිවයින පුරා ක්‍රියාත්මක දන්සැල් විශේෂ පරීක්ෂාවකට ලක්කරන බව සඳහන් කළ සභාපතිවරයා ඒ සඳහා 2,000ක පමණ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සංඛ්‍යාවක් යොදවා ඇති බවයි සඳහන් කළේ.

මහජනතාවට ආහාර පාන ලබාදෙන මෙම දන්සැල් සෞඛ්‍ය ආරක්‍ෂිතව පවත්වන ලෙසද ඒවායේ සංවිධායකවරුන්ට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32