ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 50 ඉක්මවයි?

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අද (06) පස්වරු 04න් අවසන් වුණු අතර එහිදී ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 50 ඉක්මවා ගොස් ඇති බව වාර්තා වනවා.

මැතිවරණ නිරීක්ෂකයින්ගේ සංවිධාන පැවසුවේ එය ප්‍රතිශතාත්මකව සියයට 50 අගය ඉක්මවා ගොස් ඇති බවයි.

මේ අතර එක් එක් දිස්ත්‍රික්කවල ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතාත්මක අගයන් මේ වන විට ලැබී තිබෙනවා.

ඒ අනුව;

මන්නාරම – 70%
ත්‍රිකුණාමලය – 67%
පොළොන්නරුව – 64%
අනුරාධපුරය – 64%
ගාල්ල – 63%
අම්පාර – 63%
මොණරාගල – 61%
කළුතර – 61%
වව්නියාව – 60%
බදුල්ල – 60%
මාතර – 58%
නුවරඑළිය – 60%
මුලතිව් – 60%
කෑගල්ල – 58% ආදී දිස්ත්‍රික්කවල ජනතාව ඡන්දය භාවිත කර ඇත්තේ ඉහත පරිදි යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?