ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 50 ඉක්මවයි?

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අද (06) පස්වරු 04න් අවසන් වුණු අතර එහිදී ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 50 ඉක්මවා ගොස් ඇති බව වාර්තා වනවා.

මැතිවරණ නිරීක්ෂකයින්ගේ සංවිධාන පැවසුවේ එය ප්‍රතිශතාත්මකව සියයට 50 අගය ඉක්මවා ගොස් ඇති බවයි.

මේ අතර එක් එක් දිස්ත්‍රික්කවල ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතාත්මක අගයන් මේ වන විට ලැබී තිබෙනවා.

ඒ අනුව;

මන්නාරම – 70%
ත්‍රිකුණාමලය – 67%
පොළොන්නරුව – 64%
අනුරාධපුරය – 64%
ගාල්ල – 63%
අම්පාර – 63%
මොණරාගල – 61%
කළුතර – 61%
වව්නියාව – 60%
බදුල්ල – 60%
මාතර – 58%
නුවරඑළිය – 60%
මුලතිව් – 60%
කෑගල්ල – 58% ආදී දිස්ත්‍රික්කවල ජනතාව ඡන්දය භාවිත කර ඇත්තේ ඉහත පරිදි යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩිහිටි නිවාසේ සිටි අයගේ ඥාතීන් හෙළිකරපු දේ - ළමයගේ අතපය ගැ#ටගහලා..කන්න බොන්නවත් දෙන්නේ නෑ
01:48
Video thumbnail
ගිනිගත් වැඩිහිටි නිවාසයේ සිටි අය රැගෙන ගිය තැන මෙන්න - මේකේ ඇතුළේ මුත්‍රා ගඳ - හුළඟක්වත් එන්නේ නෑ
02:45
Video thumbnail
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකාගේ ප්‍රධානත්වයෙන් ඩිජිටල්කරණය කළ අක්ෂි සායනය
01:03
Video thumbnail
අසරණවූ දෙමළ පවුලකට නිවසක් හදලා දුන් බෞද්ධ මිනිසා - "හැමෝටම මෙහෙම සිත් පහළ වෙන්න ඕනි"
06:11
Video thumbnail
'සමුද්‍රවිජය' යුද නෞකාව ජනපති ප්‍රධානත්වයෙන් නිල වශයෙන් අධිකාරියට පත් කෙරේ
05:20
Video thumbnail
සුවසැරිය සේවකයන් සාකච්ඡාවෙන් පස්සේ මාධ්‍යයට කිව්ව දේ.."අපේ ප්‍රශ්නේ තාම ඉවර නෑ..ජයග්‍රහණයක් ලැබුවා"
04:44
Video thumbnail
"අනේ මගේ පුතේ..කතා කරන්නකෝ මගේ මැණික"අනතුරෙන් එළොව ගිය දියණියගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවෙයි
06:33
Video thumbnail
මුළු රටක් කම්පා කළ "සෙනෙහසේ කැඳැල්ලේ" කඳුළු අතරින් හෙළිවූ කතාව - සතුට විනාශ කළ රාත්‍රියේ සිදුවූ දේ
03:49
Video thumbnail
ගින්නෙන් දිවි බේරගත්ත මවක් වෙච්ච සියල්ල හෙළිකරයි - "ඇදන් ඉන්න ඇදිවත විතරයි ඉතුරු වුණේ..මම කෑගැහුවා"
01:16
Video thumbnail
"හොර නන්දලාල්..මහ බැංකුවේ හොරා" - මිනිස්සු මල් වඩම් අරන් ඇවිත් ජනපති කාර්යාලය වටලයි
04:05