වැඩි මිලට වතුර වික්ක හත්දෙනෙකුට නීතිමය ක්‍රියාමාර්ග

රජය විසින් ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත්කර ඇති පාලන මිලට වඩා වැඩි මිලට පානීය ජල බෝතල් අලෙවි කළ වෙළෙන්දන් 07 දෙනෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පාරිභෝගික සේවා අධිකාරිය කටයුතු කර තිබෙනවා.

පාරිභෝගික සේවා අධිකාරියේ විශේෂ වැටලීම් අංශය නිට්ටඹුව, අත්තනගල්ල සහ ඌරාපොල යන නගරවල සිදුකළ වැටලීම් වලදීයි මෙම වෙළෙඳුන් නීතියේ රැහැනට හසුකර ගැනීමට හැකිව ඇත්තේ.

අදාළ වෙළෙඳුන් අත්අඩංගුවට ගෙන බැඳුම්කර යටතේ මුදාහරින ලද අතර, ඔවුන්ට මැයි මස 23 වන දින අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටීමට නියෝග කර තිබෙනවා.

නියමකර ඇති පාලන මිලට වඩා වැඩි මුදලකට ජල බෝතලයක් අලෙවි කළ හොත්; පැනවිය හැකි දඩ මුදල රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ 10ක් දක්වා වියහැකි බවයි පාරිභෝගික සේවා අධිකාරිය සඳහන් කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ වගේ ගො# මොළ හින්දා තමයි රට ආපස්සට යන්නේ..කාදිනල් හිමිලනේ බෝ#බ උඩ දාගෙන ගියේ
03:47
Video thumbnail
වංචාවේ අගමුල හොයන්න ඕනි නම් විගණකාධිපති වාර්තාව නීතිපතිවරයට යොමු කරන්න
04:26
Video thumbnail
රාජිත හිනාවෙවී ආණ්ඩුව කිව්ව කියමන..වහලා තියෙන ලාල්කාන්තගේ ගෙදරට STF එකත් දාලනේ
02:45
Video thumbnail
කොහොමද ඉන්දීය උප ජනාධිපතිට දුන්න දැඩි ආරක්ෂාව
01:09
Video thumbnail
කොහොමද දිවයිනට ආ ඉන්දීය උප ජනාධිපතිට දුන්න දැඩි ආරක්ෂාව
01:33
Video thumbnail
ඉතිහාසයේ වෙච්ච වැරදි කියන එක සාධාරණ නෑ - මේක ලංකාවේ වෙච්ච විශාලම හොරකම..
04:30
Video thumbnail
මගීන්ගෙන් වැඩිපුර සල්ලි ගත්ත බස්වලට වැඩ වැරදුණු හැටි
01:24
Video thumbnail
මගීන්ගෙන් වැඩිපුර සල්ලි ගත්ත බස්වලට වැඩ වැරදුණු හැටි.."කොන්දොස්තර වැඩිපුර ගත්ත සල්ලි දෙන්න"
07:27
Video thumbnail
"අම්මෝ මගේ පුතා..වැඳලා කතා කරලා ආවේ"පුතා කරගත්තු විනාශය දැක්ක අම්මා හඬා වැටෙයි
01:36
Video thumbnail
ඇඳගල නබඩ වැව තුළ තිබී ජීව අත්බෝම්බයක් දිය නෑමට පැමිණි පුද්ගලයෙකුට හමුවෙයි
00:57