වෙ# වැදීමකින් සමාජ ක්‍රියාකාරී ඩෑන් රෝහලට

සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් ඉලක්ක කර ගනිමින් වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

සාලමුල්ල පිහිටි තම නිවසේදී මෙම වෙඩි තැබීම සිදුව තිබෙන්නේ

බරපතල තත්වයේ පසුවන ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

බරපතල තත්ත්වයෙන් රෝහලට ඇතුළත් කළ ඩෑන් ප්‍රියසාද් මිය ගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
8
+1
64
+1
4
+1
22
+1
9
+1
13
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?