අක්ෂාර් පටෙල්ට ලක්ෂ 12ක දඩයක්

දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ නායක අක්ෂාර් පටෙල්ට ඉන්දීය රුපියල් ලක්ෂ 12ක දඩයක් නියම කර තිබෙනවා.

දිල්ලි නුවර අරුන් ජෙට්ලි ක්‍රීඩාංගණයේ දී ක්‍රීඩාංගණයේ දී ඊයේ (13) මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමඟ පැවති තරගයේ දී මන්දගාමී ඕවර අනුපාතයක් පවත්වාගෙන යාම හේතුවෙන් පටෙල්ට මෙම දඩ මුදල පැනවීමටයි ඉන්දීය ක්‍රිකට් ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු කළේ.

අයි.පී.එල් හි චර්යාධර්ම සංග්‍රහයේ 2.22 වගන්තිය යටතේ, අවම ඕවර් අනුපාතයේ වැරදි සම්බන්ධයෙන් කණ්ඩායමේ නායකයාට ලක්ෂ 12ක දඩයක් පනවනු ලබනවා.

මේ අතර මෙවර අයි.පී.එල් තරගාවලියේ දී දිල්ලි කණ්ඩායම ලැබූ පළමු පරාජයට මුහුණදීමට ඔවුන්ට සිදුවුණේ ඊයේ (13) පැවති තරගය මුම්බායි කණ්ඩායම ලකුණු 12කින් ජයගැනීමත් සමඟයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
00:00
Video thumbnail
නොන්ඩි ගාගෙන උසාවියට ආපු හරක්කටා
01:20
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක්
00:50
Video thumbnail
කපුටු කාක්කව ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරනවා - බේරෙන්න බෑ
11:41
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක් - අපේ මුළු පවුලම කතෝලික..හරිම කණගාටුයි
01:52
Video thumbnail
රට අනුරට - ගොවියා කසිප්පු පොළට
05:42
Video thumbnail
කරන්න බැරිනම් මේ හත්තිලව්ව දීලා යන්න - මදුරුවෝ ඇවිත් මිනිස්සුන්ට ඇරියට පස්සේ චෙක් කරන්නේ
03:08
Video thumbnail
ආලෝකා සුනඛයා වගේ පාද යාත්‍රාවේ යන අපේ රටේ සුනඛයා - අනුරාධපුරයේ ඉදන් පාද යාත්‍රාවේ එන හැටි
02:41
Video thumbnail
මගේ ලැම්බෝගිනිය ගෙනත් දෙන්න - ආණ්ඩුවට පිං සිද්දවෙයි
08:09
Video thumbnail
සියම් පාද යාත්‍රාවේ එන සුනකයා - හාමුදුරුවන්ට කිට්ටු වෙන්න දෙන්නේ නෑ
01:06