විජිත් විජයමුණිගේ වාහන හුටපටයකට රොෂාන්ගේ බිරිඳව කැඳවයි (වීඩියෝ)

හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ බිරිඳ වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකායට කැඳවා ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ හිටපු අමාත්‍යවරයෙකු වන විජිත් විජයමුණි සොයිසාට අයත් අංක තහඩු වෙනස් කර තිබූ වාහනයක් සම්බන්ධව මින් පෙර අත්අඩංගුවට ගත් සිද්ධියේ විමර්ශනයකට අදාළව ප්‍රශ්න කිරීම සඳහා අදාළ තැනැත්තිය ව අද (05) ඒ සඳහා කැඳවා ඇති බවයි.

පැය 04ක පමණ කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් පසුව රොෂාන් රණසිංහගේ බිරිඳ පිටව ගොස් තිබෙනවා.

තමන් කිසිදු ලෙසක විජයමුණි මහතාගේ ව්‍යාපාර හෝ අමාත්‍යාංශ සමග සම්බන්ධ නොමැති බවත් තමන්ගේ ම ආයතනයක සේවය කළ බවත්, කුමන හෝ සිදුවීමක් මත තමාව මෙලෙස කැඳවා ඇති බවත් වලාන මධ්‍යම දූෂණ ප්‍රහාරක ඒකකයෙන් පිටත්ව යාමේ දී ඇය මාධ්‍යවේදීන් වෙත ප්‍රකාශ කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
16
+1
0
+1
0
+1
4
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28
Video thumbnail
ඊළඟ මැච් එකේ ඉඳන් අපි හොඳට කරනවා - නිදහසට කරුණු කියන්න බෑ
06:47
Video thumbnail
පිස්සු බ#ල්ලෝ වගේ හැසිරෙන්න එපා - මට චෙක් එකක් දුන්නේ නෑ
03:12
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:35
Video thumbnail
ලාංකික ධීවරයින් පිරිසකට ජාත්‍යන්තර මුහුදේ දී පහරදීමක්
01:38


?