AFC Banner
Empty Ad
Empty Ad

Zoom තාක්ෂණයෙන් දේවමෙහෙයට එක්වූ කාන්තාවටත් කොවිඩ්

පාස්ටර්වරයෙක් විසින් Zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වූ දේව මෙහෙයකට සහභාගී වීමට නිවසකට පැමිණි වැල්ලම්පිටියේ කාන්තාවකට කොවිඩ් ආසාදනය වී තිබෙනවා.

ඇගේ සැමියා ද ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇති අතර අදාළ දේව මෙහෙයට සහභාගී වු පවුල් 6ක සාමාජිකයින් දින 14ක නිරෝධායනය සඳහා යොමුකර ඇති බව ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් සඳහන් කළා.

දේවමෙහෙය පැවැත්වූ පාස්ටර්වරයාව කැඳවූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඔහුට දැඩි ලෙස අවවාද කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?