වාහන ලියාපදිංචියේ දී හෝ පැවරීමේ දී සිදුවන ක්‍රියාවලියේ අද සිට වෙනස්වීමක්

වාහන ලියාපදිංචියේ දී හෝ පැවරීමේ දී ආදායම් බදු ගෙවීම සඳහා ලියාපදිංචි වී ඇති බවට සහ ඒ බව විධිමත් දිවුරුම් ප්‍රකාශයක් මගින් තහවුරු කිරීම සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතාගේ අත්සනින් යුතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය ප්‍රකාරව ඉහත කරුණට අදාළ ව මාර්තු 28 වැනි දින නිකුත් කරන ලද 08/2025 අංක දරන චක්‍රලේඛය අනුව යතුරුපැදි, අත් ට්‍රැක්ටර්, ට්‍රැක්ටර්, ට්‍රැක්ටර් ටේලර් හා ත්‍රීවීල් හැර අනෙකුත් සියලු ම මෝටර් වාහන ලියාපදිංචියේ දී හෝ පැවරීමේ දී අදාළ අයිතිකරු ආදායම් බදු ගෙවීම සඳහා ලියාපදිංචි වී ඇති බවට ආදායම් බදු දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර ඇති බදු ගෙවන්නා හඳුනා ගැනීමේ පත්‍රය සහතික කළ පිටපතක් සහ ඒ බව තහවුරු කිරීමට විධිමත් දිවුරුම් ප්‍රකාශයක් සමග අප්‍රේල් මස 01 වැනි දින සිට ඉදිරිපත් කිරීමට කටයුතු කළ යුතු බව දැනුම්දී තිබෙනවා.

එම දිනය අප්‍රේල් මස 15 වැනි දිනය දක්වා දීර්ඝ කරන බවයි අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
13
+1
31
+1
88
+1
18
+1
20
+1
11
+1
23
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දෙන්නක් අවසන් ගමන් යවපු අනතුර - එද්දී එක්කෙනෙක් බිම අනිත් කෙනා ඇතුළේ
03:21
Video thumbnail
පරණ අවුරුදු දා රෑ සද්දෙට රේස් පැදපු අය ගැන පොලිස් පරීක්ෂණ ඇරඹෙයි
01:00
Video thumbnail
පරණ අවුරුදු දා රෑ සද්දෙට රේස් පැදපු අය ගැන පොලිස් පරීක්ෂණ ඇරඹෙයි
03:48
Video thumbnail
අලුත් අවුරුද්දේ වජිර කරපු සුපිරි කතාව
02:57
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58

?