මහැදුරු ගණනාත් ඔබේසේකර අභාවප්‍රාප්ත වෙයි

මහැදුරු ගණනාථ ඔබේසේකර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අද (25) පෙරවරුවේ ඒ මහතා අභාවප්‍රාප්ත වන විට 95 හැවිරිදි වියෙහි පසුවුණා.

වර්ෂ 1930 පෙබරවාරි මස 02 වැනි දින උපත ලැබූ ගණනාථ ඔබේසේකර යනු මානව විද්‍යාව පිළිබඳ ව සම්මානිත මහාචාර්‍යයවරයෙක්.

මහාචාර්ය ඔබේසේකර 1955 දී ලංකා විශ්වවිද්‍යාලයෙන් ඉංග්‍රීසි භාෂාව උදෙසා ශාස්ත්‍රවේදී උපාධියක් ලබාගත් අතර 1958 දී ශාස්ත්‍රපති උපාධිය ලබා ගත්තා.

1964 දී වොෂින්ටන් විශ්වවිද්‍යාලයෙන් ඔහු සිය ආචාර්ය උපාධිය ලබා ගත් අතර ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයේ සේවය කිරීමට පෙර ඔහු ලංකා විශ්වවිද්‍යාලය, වොෂින්ටන් විශ්වවිද්‍යාලය සහ කැලිෆෝනියාවේ සැන් දියේගෝ විශ්වවිද්‍යාලය යන විශ්වවිද්‍යාලවල ද කථිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කළා.

ශ්‍රී ලංකාවේ බුදුදහම, ජනවාර්ගික අර්බුදය වැනි විෂයන් කෙරෙහි ඉතා බලපෑම්සහගත අධ්‍යයන සිදු කළ මානව විද්‍යාඥයෙක් ලෙස ප්‍රකට ගණනාථ මහතා ” දුටුගැමුණුගේ හෘදසාක්ෂිය, ප්‍රොතෙස්තන්ත බුදුදහම සහ පත්තිනි ඇදහිල්ල” ඔහු විසින් කරන ලද අවධානය දිනාගන්නා ලද අධ්‍යයන අතර වනවා.

Guggenheim Fellowship for Social Sciences, US & Canada” ආදී සම්මාන රැසකින් ද ගණනාථ ඔබේසේකර මහැදුරුතුමන් පිදුම් ලබා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25
Video thumbnail
නංගිව පෙන්නලා ආච්චිව දෙන්නයි යන්නේ..ආච්චි භයානකයි..රනිල් කවුද? අනිල් කවුද?
02:37
Video thumbnail
හිමි නමක් කොට්ටහච්චිට දෙසයි - පාස්පෝට් එකක් අරගෙන ගිහින් උගන්ඩාවේ සල්ලි අරන් එන්ඩ...?
03:21
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22