ශ්‍රී ලංකා සමාජවාදී පක්ෂයේ කණ්ඩායම් නායක සම්පත් සුසන්ත කැටවලගෙදර පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ අද (18) පස්වරු 5ට පමණ මෙම පුද්ගලයා ව කුරුණෑගල පොලිසිය මගින් අත් අඩංගුවට ගැනුණු බවයි.
සිය නාම යෝජනා ප්‍රතික්ෂේප වීම මත සැකකරු සහකාර මැතිවරණ කොමසාරිස්වරයාගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාවට මෙලෙස අත්අඩංගුවට ගැනුණා.
හෙට (19) දිනයේ සැකකරු ව කුරුණෑගල මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1