සමාජවාදී පක්ෂයේ නායකයෙක් පොලිස් අත්අඩංගුවට

ශ්‍රී ලංකා සමාජවාදී පක්ෂයේ කණ්ඩායම් නායක සම්පත් සුසන්ත කැටවලගෙදර පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ අද (18) පස්වරු 5ට පමණ මෙම පුද්ගලයා ව කුරුණෑගල පොලිසිය මගින් අත් අඩංගුවට ගැනුණු බවයි.

සිය නාම යෝජනා ප්‍රතික්ෂේප වීම මත සැකකරු සහකාර මැතිවරණ කොමසාරිස්වරයාගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාවට මෙලෙස අත්අඩංගුවට ගැනුණා.

හෙට (19) දිනයේ සැකකරු ව කුරුණෑගල මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?