ක්‍රිකට් ආයතනය දේශබන්දුටත් පඩි ගෙවලා

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ගෙවීම් කළ ලැයිස්තුවේ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ නමත් ඇතුළත් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ පවසනවා.

පාර්ලිමේන්තුවේ දී අද (18) අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙම අනාවරණය සිදු කළා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විසින් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙත මසකට රුපියල් ලක්ෂ එකහමාරක්, පෙට්‍රල් ලීටර් 200ක්, ජංගම දුරකථනය සහ ලැප්ටොප් පරිගණකයක් ලබාදීම සඳහා විධායක කමිටුවේ අනුමැතිය ලබාගෙන ඇති බව ද මන්ත්‍රීවරයා මෙලෙස අනාවරණය කළා.

ක්‍රිකට් ආයතනයේ බලධාරීන් විසින් සිදුකරනු ලබන ජඩ වැඩ වසාගැනීම සඳහා මෙලෙස පොලිස්පතිවරයාට අල්ලස් ලබා දී ඇති බවයි පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් හේෂා විතානගේ මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ වෙනුවෙන් අපරාධ යටතේ ක්‍රියාත්මක විය යුතු බව ද ඔහු මෙහිදී පවසා සිටියා.

  1. ඇයි තවම දුෂිත ෂම්මි තියන් ඉන්නෙ. ඌට ජනාධිපති භයයිද..නැත්තම් අල්ලස් මුට්ටිය හම්බ වෙනවද ක්‍රිඩා ඇමැතිට ඉදල



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48