බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම, වයඹ සහ ඌවට දෙකෙන් පසු ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වල අද (18) පස්වරු 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

එමෙන්ම බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි.

නැගෙනහිර පළාතේත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව ද දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:14:51
Video thumbnail
"බලන්න ගඳ..තනිකර අසූචිනේ ගලන්නේ"නාවලපිටියේ මහ රෝහලෙන් යන අප ද්‍රව්‍ය නිසා වෙළෙඳුන්ට යකා නගියි
07:01
Video thumbnail
රෙදිපිළි වෙළෙඳසැලක හදිසියේම ඇතිවූ ගින්න
01:22
Video thumbnail
පාස්කු ප්‍රහාරය ගැන සංවේදී වී හෙක්ටර්, කාවින්ද කියූ කතාව..සාධාරණය වෙනකල් දිවි හිමියෙන් වැඩ කරනවා
07:20
Video thumbnail
රෙදිපිළි වෙළෙඳසැලක හදිසියේම ඇතිවූ ගින්න - "ආයේ වැඩක් නෑ..ඔක්කොම අළුවෙලා"
02:08
Video thumbnail
ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ කිරිදිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
01:04
Video thumbnail
ඉන්ධන ගහන්න ගිහින් සිදුවූ බිහිසුණු අනතු‍රෙන් තරුණයකුට බරපතළයි
00:39
Video thumbnail
ඉන්ධන ගහන්න ගිහින් සිදුවූ බිහිසුණු අනතු‍රෙන් 29 හැවිරිදි තරුණයකුට බරපතළයි
01:52
Video thumbnail
සුනඛයින් එළොව යැවූ සිද්ධියට විධිමත් පරීක්ෂණ කරන ලෙස ඉල්ලා ගම්වාසීන් පොලිසියට එයි
04:02
Video thumbnail
සාම පා ගමන නිල වශයෙන් ආරම්භ කිරීමට සූදානම් වුණ අයුරු
01:26