Empty Ad
AFC Banner
Empty Ad

දිනේෂ්, රෝහිත, සහ මහින්දානන්ද යළිත් පොහොට්ටුවට

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, රෝහිත අබේගුණවර්ධන සහ මහින්දානන්ද අලුත්ගමගේ යළි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

ඒ අනුව ඔවුන් ඉදිරි සතියේ දී යළි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්වීමට නියමිත බවයි තොරතුරු වාර්තා වුණේ .

ඔවුන්ගේ මෙම එක්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ශ්වයෙන් ද යහපත් ප්‍රතිචාර හිමිව ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසුවේ.

පසුගිය ජනාධිපතිවරණ සමයේ දී හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, රෝහිත අබේගුණවර්ධන සහ මහින්දානන්ද යන අය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව එවක ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කිරීම සඳහා එක් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
8
+1
1
+1
1
+1
2
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තෙල් නලයක හිලක් අද ඉඳන් රටේ ආපහු තෙල් හිඟයක් ඇතිවෙයිද ?
09:24
Video thumbnail
හිටපු ජනපති මහින්ද ගැන සංවේදී වූ පාක්ෂිකයෝ - මහින්ද මහත්තයා රජෙක් නෙවෙයි දෙවියෙක්
06:40
Video thumbnail
රනිල් වික්‍රමසිංහ දැන් ඔයා පරක්කු වැඩියි - දැන් තමයි විශේෂ ප්‍රකාශ දෙන්නේ
02:10
Video thumbnail
BREAKING NEWS 🔴 බටලන්ද වාර්තාව ගැන හිටපු ජනපති රනිල් කරන විශේෂ ප්‍රකාශය
05:31
Video thumbnail
බටලන්ද වාර්තාව ගැන හිටපු ජනපති රනිල් කරන විශේෂ ප්‍රකාශය
05:46
Video thumbnail
කුඩු - පෙති විකුණන ප්‍රබල ව්‍යාපාරිකයා දසත ප්‍රාදේශීය මාධ්‍යවේදියාට මැර ප්‍රහාරයක් එල්ල කරයි
06:54
Video thumbnail
රනිල් එක්ක ඉස්සර ආණ්ඩු කරද්දී JVP එකට බටලන්ද මතක් වුණේ නැත්ද දන්නෑ .
11:01
Video thumbnail
හෙට සාමාන්‍ය පෙළ ලියන ළමයින්ට විශේෂ පණිවුඩයක්
08:25
Video thumbnail
වැලි පටවන් හැටට හැටේ ආපු ලොරිය පොලිස් ජීප් එකෙයි ලංගම බස් එකකයි වැදෙයි
05:20
Video thumbnail
ජන රැල්ල දිලිත්ට කැරකෙන ලකුණු - අපේ අනාගත ජනාධිපතිතුමාට ජයවේවා
01:00

?