Empty Ad
AFC Banner
Empty Ad

බහින් බස්වීමක් දුරදිග ගිහින් පිරිසක් පුද්ගලයෙක් ඝාතනය කරලා

මාවතගම පොලිස් වසමේ වෑඋඩ වතුයාය ප්‍රදේශයේ දී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක දී පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොල්ලකින් හා තියුණු ආයුධකින් පහර දී බරපතල තුවාල ලැබීමෙන් අනතුරුව ඔහුව මාවතගම රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඝාතනයට ලක්වූ පුද්ගලයා වයස අවුරුදු 45ක වතුයාය, වෑඋඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මරණකරුගේ නිවසට ආසන්නයේ පිරිසක් එක්ව ඊයේ (14) රාත්‍රියේ වයෝවෘද්ධ පුද්ගලයෙකුට පහරදීමට යාමේ දී මරණකරු එය වැළැක්වීම සඳහා තම පුත්‍රයා ද සමඟ ගොස් තිබෙනවා.

එහිදී ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් එම පිරිස අතර සිටි පුද්ගලයින් කිහිපදෙනෙකු මෙම අපරාධය සිදුකර ඇති බවයි දැනට සිදුකරන ලද විමර්ශනයේ දී අනාවරණය වී ඇත්තේ.

අපරාධය සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර, මාවතගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
STF මෙහෙයුමෙන් ඩුබාහි සැඟව සිටින ලලිත් කන්නංගරගේ බිල්ලක් ව්‍යර්ත වෙයි
01:55
Video thumbnail
බටලන්ද වදකාගාරය පොලීසියට සම්බන්ධයි - තිත්ත ඇත්ත මෙන්න
10:05
Video thumbnail
KASTHIRAMA | බටලන්ද දුක් කන්ද කොයිබටද ? විශේෂ කස්තිරම දේශපාලන වැඩසටහන සජීවීව
01:27:01
Video thumbnail
මහජන මුදල් හොරා කාපුවා - තාජුඩීන් ගැන හොයනවා කියලා ආවේ - දැන් බටලන්දක් අල්ලගෙන දඟලනවා
07:15
Video thumbnail
අම්බලන්ගොඩ රත් කළ වෙ#ඩිල්ල - බුදුන් පාමුල නිරුද්ධ කළ ප්‍රාණය
02:44
Video thumbnail
බටලන්දට විතරක් - ඉර එලිය වැටිලා වැඩක් නෑ - උවිඳු විජේවීර ආණ්ඩුවට වටෙන් ඇන්න ටොක්ක
10:03
Video thumbnail
ජනපති අනුර කුමාර දිසානායකගේ සහභාගීත්වයෙන් විශේෂ ඉෆ්තාර් උත්සවයක්
02:57
Video thumbnail
කුණ්ඩසාලේ බලය සජබය අතට ගනී
11:43
Video thumbnail
හැටන් ස්ටේෂන් එකේ එක විජ්ජුම්බරයයි - අග ඉඳලා මුලට වෙච්ච සිදුවීම මෙන්න
04:49
Video thumbnail
කිරිඇල්ලගේ දුව නුවර බලය අල්ලන වැඩේට අත ගහයි
06:49

?