Empty Ad
AFC Banner
Empty Ad

හෙළ සිනමාවේ නිළි රැජිණ සුවෙන්

සිංහල සිනමාවේ නිළි රැජිණ ලෙසින් විරුදාවලිය ලද ප්‍රවීණ හා ජ්‍යේෂ්ඨ රංගනවේදිනී මාලනී ෆොන්සේකා මහත්මිය සුවෙන් සිටින බවට තොරතුරු වාර්තා වනවා.

පසුගිය දින කිහිපයේ දී ඇතැම් සමාජ මාධ්‍ය ගිණුම් මෙහෙයවන්නන් විසින් නිලි රැජිණි සම්බන්ධයෙන් වූ අසත්‍ය පුවත් ශීඝ්‍රයෙන් සංසරණය කරන අයුරුයි දක්නට ලැබුණේ.

නමුත් මාලනී ෆොන්සේකා මහත්මිය අසනීප තත්ත්වයෙන් පසු වුව ද, මේ වනවිට වෛද්‍ය ප්‍රතිකාර හමුවේ ඇය සුවය ලබා සිටින බව රංගන ශිල්පිනී සමනලී ෆොන්සේකා පවසනවා.

ඇය අද (13) සිය නිල මුහුණුපොතට සිය නැන්දණිය වන මාලනී ෆොන්සේකා මහත්මිය සමග ගත් ඡායාරූපයක් ද ගෙන පළ කරමින් මේ බව කියා සිටිනවා.

ඇය සඳහන් කරන්නේ සිය නැන්දා ගැන සොයා බැලූ ප්‍රේක්ෂකයින්ට මෙවැන්නක්;

මම ඇහුවා නැන්දගෙන් මේ පිංතූරෙට දාන්න caption එකක් කියන්න කියලා. “mission completed! කියලා දාන්න ශා…” කියලා කිව්වා. ඉතින් ලොකු නැන්දා සනීපෙන්. නැන්දට සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරපු, උදව් කරපු හැම ආදරණීය කෙනෙක්ටම ස්තූතියි!” යනුවෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ ලොක්කෝ මාලිමාව හාන්සි කරවයි - දනිව් සුවහසක් යළි නැඟිටින බව මතක තියාගන්න
Video thumbnail
BREAKING NEWS 🔴එකම ප්‍රදේශයේ තැන් දෙකක මළ සිරුරු දෙකක් - සීතල බදුල්ල උණුසුම් වෙයි
01:18
Video thumbnail
🔴BOPATHA | මහර බන්ධනාගාරයේ සිරකරුවන් වෙනුවෙන් සිදුකළ විශේෂ බෝපත වැඩසටහන - ධර්ම දේශනය සාකච්ඡාව
01:21:00
Video thumbnail
හෝමාගම බලයත් අල්ලන්න මාලිමාව සුදානම් - මාලිමා මන්ත්‍රී රිදෙන කතාවක් කරයි
04:31
Video thumbnail
මහර රැඳවියෝ මොහොතකට සිත් නිවාගත් කාව්‍යමය ධර්ම දේශනාව
06:13
Video thumbnail
ආගම් හතරම විකුණමින් කරන මංකොල්ලයක් ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
13:54
Video thumbnail
වෛද්‍යවරියගේ සිද්දියට අදාල සැකකරු පැය 48ක් රඳවා ප්‍රශ්න කිරීමට අවසර
04:46
Video thumbnail
නොවටිනා සිතුවිලි වලට වටිනාකම් දෙන්න යන්න එපා - ජීවිතේ වරදිනවා
03:40
Video thumbnail
🔴BOPATHA | මහර බන්ධනාගාරයේ සිරකරුවන් වෙනුවෙන් සිදුකළ විශේෂ බෝපත වැඩසටහන - කාව්‍යමය ධර්ම දේශනය
50:06
Video thumbnail
සසර කියන්නේ මොකද්ද? කුසල් කළොත් - ඔබත් රැකෙයි
02:26

?