තවත් අතවරයක් – සැකකරු අල්ලයි

යාපනය, තෙලිප්පලෙයි රෝහලේ මානසික ව්‍යාධියක් වෙනුවෙන් ප්‍රතිකාර ලැබූ කාන්තාවකට අතවර කළ පුද්ගලයෙකු අද (11) අත්අඩංගුවට ගත් බව තෙලිප්පලෙයි පොලිසිය පවසනවා.

පොලිසිය පැවසුවේ; රෝහලේ පිරිසිදු සේවා කටයුතු වෙනුවෙන් පෞද්ගලික ආයතනයක් හරහා සේවයට ගත් පුද්ගලයෙකු සිදුවීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් බවයි.

මානසික ව්‍යාධී තත්ත්වයක් වෙනුවෙන් තෙලිප්පලෙයි මානසික රෝහලේ වාට්ටුවක ප්‍රතිකාර ලැබූ 37 හැවිරිදි කාන්තාවකට මෙම සැකකරු විසින් අතවර කර ඇති බවටයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරු 36 හැවිරිදි පුද්ගලයෙක්.

මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට සැකකරුව ඉදිරිපත් කිරීමට නියමිත අතර වැඩිදුර පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25
Video thumbnail
නංගිව පෙන්නලා ආච්චිව දෙන්නයි යන්නේ..ආච්චි භයානකයි..රනිල් කවුද? අනිල් කවුද?
02:37
Video thumbnail
හිමි නමක් කොට්ටහච්චිට දෙසයි - පාස්පෝට් එකක් අරගෙන ගිහින් උගන්ඩාවේ සල්ලි අරන් එන්ඩ...?
03:21
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22