මගුල් ගෙදරට 150ක් ඇවිත් – PCR 15කින් 11ක් පොසිටිව්

වෙන්නප්පුව මැද කිරිමැටියාන ප්‍රදේශයේ මංගල උත්සවයක සහභාගිවූ පිරිසකට මේ වනවිට කොවිඩ් වෛරසය වැළඳී ඇති බව තහවුරුව තිබෙනවා.

උත්සව තහනම් කිරීමට පෙර මෙම මංගල උත්සවය පවත්වා ඇති අතර එම උත්සවයට 150ක පමණ පිරිසක් සහභාගී වී ඇති අතර ඉන් 15ක් PCR පරීක්ෂණයට ලක් කර තිබෙනවා.

ඉන් එකොළොස් දෙනෙකුට කොවිඩ් වැළඳී ඇති බව තහවුරුව තිබෙනවා.

මනමාලයා,මනමාලිය,මව සහ දෙවැනි මනමාලයා ද කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18