spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මගුල් ගෙදරට 150ක් ඇවිත් – PCR 15කින් 11ක් පොසිටිව්

වෙන්නප්පුව මැද කිරිමැටියාන ප්‍රදේශයේ මංගල උත්සවයක සහභාගිවූ පිරිසකට මේ වනවිට කොවිඩ් වෛරසය වැළඳී ඇති බව තහවුරුව තිබෙනවා.

උත්සව තහනම් කිරීමට පෙර මෙම මංගල උත්සවය පවත්වා ඇති අතර එම උත්සවයට 150ක පමණ පිරිසක් සහභාගී වී ඇති අතර ඉන් 15ක් PCR පරීක්ෂණයට ලක් කර තිබෙනවා.

ඉන් එකොළොස් දෙනෙකුට කොවිඩ් වැළඳී ඇති බව තහවුරුව තිබෙනවා.

මනමාලයා,මනමාලිය,මව සහ දෙවැනි මනමාලයා ද කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?