Empty Ad
AFC Banner
Empty Ad

තැපැල් ඡන්ද අපේක්ෂකයින්ගේ අයදුම්පත් භාරගැනීම මාර්තු 12 රෑ 12න් අවසන්(නිවේදනය)

2025 වසරේ පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ මැතිවරණ ක්‍රියාවලියේ දී තැපෑලෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට අපේක්ෂා කරන ඒ සඳහා සුදුසුකම් ලත් රජයේ නිලධාරීන්/ ආරක්ෂක අංශ නිලධාරීන් වෙත මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ ඊයේ (03) දින නාමයෝජනා කැඳවීමේ දැන්වීම නිකුත් කළ පළාත් පාලන ආයතන 336 හි ඡන්ද විමසීමට තැපෑලෙන් ඡන්දය දීමට සුදුසුකම් ලැබූවන්ගේ අයදුම්පත් භාරගැනීමේ කාලසීමාව ඊයේ දින සිට එළඹෙන 12 වැනි දින මධ්‍යම රාත්‍රී 12ට අවසන් වීමට නියමිත බවයි.

එම දිනය කිසිසේත්ම දීර්ඝ කරන්නේ නොමැති බව ද නිවේදනයේ සඳහන්.

තැපැල් ඡන්ද අයදුම්පත්‍ර දිස්ත්‍රික් මැතිවරණ කාර්‍යාල වෙතින් ලබා ගැනීම හෝ මැතිවරන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය වන elections.gov.lk පිවිසීමෙන් බාගත කළ හැකි බව නිවේදනය කර තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාවෙන් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තෙල් බෙදුම්කරුවන් CIDයෙන් එළියට ඇවිත් - කළ විශේෂ ප්‍රකාශය
05:39
Video thumbnail
රිලව් මොණරු අල්ලන එක - ප්‍රායෝගික වැඩක් නෙවෙයි - මෙයාලා මේ ඇදගෙන නාන්නේ
07:30
Video thumbnail
PRAHARAYA | ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ සහභාගීවන ප්‍රහාරය සජීවීව
00:00
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව
05:47:19
Video thumbnail
රවී කුමුදේශ් ඇමති නලින්දට - වගකීම මතක් කරයි #nalindajayatissa
02:34
Video thumbnail
ආසාද් සාලි ආණ්ඩුවට අමුවෙන්ම දෙසයි - ඡන්දෙ දීපු අයට රිදෙයි - කරන්න දෙයක් නෑ
04:42
Video thumbnail
මාලිමාවේ මහින්ද ටියුෂන් පටන් ගනියි
16:06
Video thumbnail
මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිගෙන් විශේෂ ප්‍රකාශයක්
04:23
Video thumbnail
සුමන්තිරන් මාධ්‍ය හමුවක් තියලා ගේම ඉල්ලයි - බඩුම තමයි
02:46
Video thumbnail
තාම කස කාරයෝ යන්නේ - පෙරහැර එන්නේ පස්සේ
00:14

?