95 වන ‘සුලෝහිත සංග්‍රාමය’ ජය පරාජයෙන් තොරව අවසන්

කොළඹ ආනන්ද විද්‍යාලය සහ නාලන්දා විද්‍යාලය අතර 95 වන වරටත් පැවති ‘සුලෝහිත සංග්‍රාමය’ මහා ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අද (02) අවසන් වුණා.

දින තුනක් පුරා කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ආනන්ද කණ්ඩායම සිය පළමු ඉනිමට කඩුලු 06ක් දැවී ලකුණු 324ක් රැස්කරගෙන සිටිය දී ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

අනතුරුව සිය පළමු ඉනිම ක්‍රීඩා කළ නාලන්දා කණ්ඩායම කඩුලු 06ක් දැවී ලකුණු 325ක් රැස්කරගෙන සිටිය දී ඉනිම අත්හිටුවීමටයි තීරණය කළේ.

ඒ, අනුව නාලන්ද ඉනිමට වඩා එක් ලකුණක් පිටුපසින් සිටිමින් දෙවන ඉනිම ආරම්හ කළ ආනන්ද කණ්ඩායම අවසන් දිනය වූ අද දින නිමාවන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 27ක් රැස්කරගෙන සිටියා.

ඒ, අනුව මෙම තරග ජය පරාජයෙන් තොරව අවසන් වුණා.

විද්‍යාල දෙක අතර පැවැත්වෙන ‘සුලෝහිත සංග්‍රාමය’ මහා ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූ 76 වන අවස්ථාව මෙය වනවා.

මේ දක්වා පවත්වා ඇති තරග අතරින් තරග 12ක් ආනන්ද විද්‍යාලය ජයගෙන ඇති අතර, තරග 07ක ජය හිමිව ඇත්තේ නාලන්දා විද්‍යාලයටයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සමන්තභද්‍ර හිමිගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - ආණ්ඩුව අනවශ්‍ය ප්‍රශ්නයක් පටලගත්තේ..උද්දච්චයිනේ
06:04
Video thumbnail
මේ පනත් දෙක මර්දනකාරි ගමනේ නිවුන් සහෝදරයෝ වගේ - මහේස්ත්‍රාත්ගේ බලයත් යටපත් කරන්න පුළුවන් ?
13:21
Video thumbnail
කතරගම දේවාලයට අයත් ඉඩමකදී තරුණයෙක් වෙ# තබා ඝා#නය කරලා - එහි පරික්ෂණ සිදුකරන අයුරු
01:18
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු සත්‍යග්‍රහයේ නවතම දර්ශන - සම්බුද්ධ පූජාව පූජා කරයි
03:08
Video thumbnail
නාමල් සුවඳ අරගෙන ගමින් ගමට එනවා - පාපිසි කුණු බක්කියට දාන කාලය හරි..අපි ආණ්ඩුව එක්ක හැප්පෙනවා
06:55
Video thumbnail
තලල්ල වෙරළෙන් සොයාගත් මලුවල අයිස් තිබෙන බවට සැකයක් - වෙරළට දැඩි ආරක්ෂාවක් දමා ඇති අයුරු
01:41
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි..බෙංගාල බොක්කේ සුළි කුණාටු තත්ත්වයක් ?
06:11
Video thumbnail
රට ආරක්ෂා කරනවා කියලා ඇවිත් බෞද්ධ ආගමට ග#නවා - අපිට නඩු දැම්මට අපි බය වෙන්නේ නෑ
04:52
Video thumbnail
මුළු කළුතරම සලිත කරමින් වෙරළ තීරයෙන් හමුවූ නාඳුනන නිසල සිරුර
00:37
Video thumbnail
අනුරාධපුර පූජා නගරයට වෙන්න යන දේ මෙන්න..ප්‍රබල හෙළිදරව්වක් - රුවන්වැලිසෑය නිකම් ස්මාරකයක් කරලා
07:19