බෙංගාල බොක්කේ රිච්ටර් මාපකයේ 5.1ක ප්‍රබලතවයකින් යුත් භූමිකම්පාවක් සිදුව තිබෙනවා.
අද (25) උදෑසන 6:10 ට පමණ මෙම භූ කම්පනය සිදු වූ බවයි ඉන්දියාවේ ජාතික භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානය සඳහන් කළේ.
බෙංගාල බොක්කෙහි කිලෝමීටර 91ක් ගැඹුරින් මෙම භූමිකම්පාව හටගෙන ඇති බවයි එම මධ්‍යස්ථානය වැඩිදුරටත් පැවසුවේ.
මෙම භූමිකම්පාවේ බලපෑම කොල්කටා සහ බටහිර බෙංගාලයේ ප්‍රදේශ කිහිපයක දැනී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
1
+1
3
+1
+1