වැලි පැටවූ ටිපර් රියක් මහමග දී පෙරළීමෙන් ගමනාගමනය ඇනහිටියි

වැලි ප්‍රවාහන‍ය කළ ටිපර් රථයක් අනතුරකට ලක්වීමෙන් රථ වාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.

මහියංගනයේ සිට තලවකැලේ දක්වා වැලි ප්‍රවාහනය කළ ටිපර් රථයක් අනතුරට පත්වීමෙන් එම ටිපර් රථයේ වැලි ප්‍රධාන මාර්ගය හරහා විසිරීමෙන් රථ වාහන ගමනාගමනයට බාධා පැමිණ ඇති බව‍යි නානුඔය පොලිසිය පැවසුවේ.

මෙම අනතුර සිදු ව ඇත්තේ අද (24) පෙරවරුවේ තලවකැලේ – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ නානුඔය
ඩෙස්පොඩ් ප්‍රදේශයේ දී බවයි වාර්තා වන්නේ.

ධාවනය වෙමින් තිබූ ටිපර් රථයේ හදිසියේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් ටිපර් රථය රියදුරු පාලනයෙන් මිදී ඉදිරියට ඇදී ගොස් මාර්ගය අබියස පිහිටි කන්දක ගැටී පෙරළී ගොස් තිබෙනවා.

ටිපර් රථය අනතුරට පත්වන අවස්ථාවේ එහි වැලි කියුබ් තුනක් පමණ ප්‍රවාහනය කරමින් සිට ඇති බවයි පැවසෙන්නේ.

අනතුරෙන් කිසිවෙකුටත් තුවාල සිදු වී නොමැති අතර වැලි විසිරීම හේතුවෙන් මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චාමර සම්පත් පාර්ලිමේන්තුවේ කුපිත වී වටේටම දෙසයි..ඉන්දියාවේ රෙද්ද අස්සේ රි#ගගෙන ආණ්ඩුව වැඩ කරන්නේ
07:39
Video thumbnail
හිටි හැටියෙම සිංහරාජයෙන් මතුවූ දුමාරය..ගම්මුන්ගේ ඇස් උඩ ගිය දර්ශනය මෙන්න
01:19
Video thumbnail
ප්‍රෙට්‍රල් දෙකක් අරගෙන හ#මුන් ගියාද?කවුද කාටද දැන් ඇ#ලා තියෙන්නේ?අර්චුනාගෙන් කතානායකට සැර කතාවක්..
03:18
Video thumbnail
අර්චුනාගෙන් උගන්ඩා අක්කට සැර හින්ට් එකක්..Underwear එකේ ඉදන් අරන් තියෙන්නේ ණයට නේද?
03:37
Video thumbnail
මෝ#යෙක් නොවී වාඩිවෙනවා ඕයි..කෝට්බෝට් දාන් හිටියට තමුන් මහ හොරෙක්..චමින්දගෙන් මහින්දට සැර සත්තමක්
02:38
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ලගේ වැඩිමහල් දියණිය අත්අඩංගුවට..Mask එකත් දාගෙන යන හැටි
01:31
Video thumbnail
මහින්දගේ නම ඇහුනම ගොඩක් අයට මූත්‍රා යනවා..අර්චුනාගෙන් සැර කින්ඩියක්
01:08
Video thumbnail
අද බිමල්ට මේ මිනිස්සුන්ගෙ දුක විහිළුවක් වෙලා..ආනන්ද පාලිතගෙන් සැර සත්තමක්
04:10
Video thumbnail
🔴Breaking News
01:35
Video thumbnail
හදිසි නීතිය නිසා දයාසිරි කුපිත වී පාර්ලිමේන්තුව දෙවනත් කරයි..මේ රටේ සංස්කෘතික විනාශයක් වෙන්නේ
08:09


?