පාරිභෝගිකයින්ට ගින්දර දුන් වෙළඳුන් රැසකට එරෙහිව නීතිමය පියවර (වීඩියෝ)

ඊයේ (22) දිනයේ සිදුකරන ලද වැටලීම්වල ප්‍රතිඵලයක් ලෙස, පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් ඉහළ මිල ගණන් යටතේ සහල් අලෙවි කිරීම සහ තොග ගබඩා කිරීම සම්බන්ධයෙන් වෙළඳුන් 39 දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගෙන තිබෙනවා.

පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් ප්‍රධාන වශයෙන් කෑගල්ල සහ ගම්පහ දිස්ත්‍රික්කවල මෙම වැටලීම් සිදුකරන ලැබුවා.

මෙම වැටලීම්වල දී ඉහළ මිල ගණන් යටතේ සහල් අලෙවි කළ වෙළඳුන් 16 දෙනෙකු, තොග ගබඩා කළ වෙළඳුන් 10 දෙනෙකු සහ මිල ප්‍රදර්ශනය කිරීමට අපොහොසත් වූ වෙළඳුන් 10 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

පාරිභෝගික කටයුතු අධිකාරිය පැවසුවේ, පාලන මිල ඉක්මවා කීරි සම්බා සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 270ත් 310ත් අතර මිලකට අලෙවි කළ වෙළඳුන් ද මෙම වැටලීමේ දී හඳුනාගත් බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56