රට තුළ සිදු වූ පාතාල ක්‍රියාකාරකම් එක්තරා සංවිධානාත්මක කල්ලියක උවමනාව මත සිදුවන බවට තොරතුරු ලැබී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.
අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු පුද්ගලයින්ගේ දුරකථන සහ ඔවුන්ගෙන් ලබාගත් තොරතුරු අනුව මෙය අනාවරණය වූ බවයි ඔහු පැවසුවේ.
අද (22) පාර්ලිමේන්තුවේ දී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
මේ අතර ජාතික ආරක්ෂාව කිසිඳු ආකාරයකින් බිඳ වැටීමට ඉඩ නොතබන බවයි එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.














Monawada me mati mola kiyanne? yako eka api dannawa pathale aparada kalliyak kiyala. henama fail mottayek me gobbaya. Munwada api patha kale rata karanna???? Anura kumarath pissu pusek. sirawata kayya nayakala. melo rahak nathi gobba simala tikak. kisima wedagathkamak, ugath kamak penne naha.