AFC Banner
AFC Banner
Empty Ad

විදේශ ගතව සිටි අපරාධකරුවෙක් බිරිඳ සමඟ කටුනායක ගුවන්තොටේ දී අත්අඩංගුවට (ඡායාරූප)

විදෙස් ගතව සැඟව සිටි අපරාධකරුවෙකු අද (16) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු වෙඩි තැබීමට උත්සාහ කිරීම්, ගිනි අවි ළඟතබා ගැනීම, මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අවශ්‍යකර සිටි අයෙක් බවයි.

විදේශ ගතව සිටි මෙම සැකකරු එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු ශ්‍රී ලංකා පොලිසිය සිදුකළ ඉල්ලීමකට අනුව ඔහුව මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුවයි කටුනායක ගුවන් තොටුපොළේ දී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

30 හැවිරිදි වියේ පසුවන මෙම සැකකරු සමඟ ඔහුගේ බිරිඳ බව කියන 25 හැවිරිදි කාන්තාවක් ද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

මොවුන් දෙදෙනා මීගමුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?