රිය අනතුරකින් තුවාල ලැබූ මන්ත්‍රී ඉලන්කුමාරන් බලන්න අගමැතිනිය යාපනය රෝහලට (වීඩියෝ/ඡායාරූප)

යාපනය,චාවකච්චේරි ප්‍රදේශයේ දී රිය අනතුරකට ලක්ව යාපනය රෝහලේ ප්‍රතිකාර ලබන ජාතික ජන බලවේගයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. ඉලන්කුමාරන්ගේ සුවදුක් විමසීම වෙනුවෙන් අගමැතිනි හරිනි අමරසූරිය ඊයේ (15) පස්වරුවේ
යාපනය රෝහලට පැමිණියා.

මන්ත්‍රීවරයා මොටර් රථයකින් මන්නාරම සිට යාපනය බලා ගමන් කරමින් සිටින අතරතුර, ඊයේ (15) පස්වරුවේ රිය අනතුරකට ලක්ව ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබුණේ යාපනය රෝහලටයි.

මන්ත්‍රීවරයාගේ සුවදුක් විමසීම රෝහල වෙත පැමිණි අගමැතිනිය යාපනය රෝහලේ පවතින ගැටළු සම්බන්ධයෙන් ද රෝහල් බළධාරීන් සමඟ සාකච්ඡාකර තිබෙනවා.

යාපනය රෝහලේ ප්‍රතිකාර ලබන අනෙකුත් රෝගීන්ගේ ද සුවදුක් විමසීමට අගමැතිනිය එහිදී කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.

Jaffna Hosital 3
Jaffna Hosital 4
Jaffna Hosital 2
Jaffna Hosital 1
Ilankumaran 4
Ilankumaran 1
Ilankumaran 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12