වැටුණු ලකුණු පුවරුව ගොඩගත් අසලංකගේ වීරවික්‍රම එක්දින ශතකය

ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් දිවියේ සිය සිව්වැනි ශතකය වාර්තා කරගැනීමට මීට ටික වේලාවකට (12) පෙර ශ්‍රී ලංකා නායක චරිත් අසලංක සමත් වුණා.

ඒ ප්‍රබල ඔස්ට්‍රෙලියානු කණ්ඩායමට එරෙහිවයි.

සංචාරක ඔස්ට්‍රෙලියානු කණ්ඩායම සමග තරග දෙකකින් යුත් එක්දින තරගාවලියේ පළමු තරගය අද පෙරවරුවේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුණා.

ඒ කාසියේ වාසිය චරිත් වෙත හිමිකර දෙමින්.

සිය පිතිකරුවන් සියල්ලම අසාර්ථක වෙද්දී කණ්ඩායමේ ලකුණු පුවරුවේ වගකීම කරට ගත් අසලංක වේගවත් එක්දින ශතකයක් වාර්තා කළේ පන්දු 112කදියි.

ඊට දැවැන්ත හයේ පහර 03ක් සහ හතරේ පහර 11ක් එල්ල වුණා.

මේ වනවිට ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 08ක් දැවී ලකුණු 187ක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56