ප්‍රවීණ ලේඛක හා දේශක උපුල් ශාන්ත සන්නස්ගලට වරෙන්තු

ප්‍රවීණ ලේඛක උපුල් ශාන්ත සන්නස්ගල මහතා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් වී තිබෙනවා.

ඒ ඊයේ (11) දිනයේ දී ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවූ නඩු කටයුත්තකට පෙනී නො සිටීම හේතුවෙන්.

කේ.කේ. ශ්‍රීනාත් නමැත්තා විසින් රචනා කරන ලද ‘බුදුන්ගේ රස්තියාදුව’ නමැති ග්‍රන්ථය හේතුවෙන් බුදු දහමට නිගරුවක් වන බව පවසමින් එවක අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ ජනාධිපති නීතිඥ ආචාර්‍යය විජේදාස රාජපක්ෂ මහතා විසින් සන්නස්ගලට එරෙහිව නඩු පවරනු ලැබුවා.

අදාළ නඩුව ඊයේ දිනයේ දී කැඳවූ අවස්ථාවේදී එම ග්‍රන්ථයේ ප්‍රකාශන හිමිකරු වන උපුල් ශාන්ත සන්නස්ගල නමැත්තා නඩුවට පෙනී සිටියේ නැහැ.

ඒ හේතුවෙනුයි ඔහුට එරෙහිව අධිකරණය විවෘත වරෙන්තු නිකුත් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
5
+1
0
+1
1
+1
0
+1
3
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සාගරිකා පීලිපැන්න තැනට ඇවිත් කොට්ටහච්චි උපදෙස් දෙයි.. පීලිපැන්න හැටි CCTV කැමරාවේ සටහන් වූ හැටි
04:10
Video thumbnail
වෙළෙඳසැලක හදිසියේම ඇතිවූ ගින්න..ගින්න මැද්දේ කඩේ තිබ්බ රතිඤ්ඤා පුපුරණ හැටි
01:21
Video thumbnail
සංඥා කුළුණකට නැගි තරුණයා බැහැලා හඬා වැටෙයි.."මාව හිරේ දාන්න එපා..ගිහින් ග#න්න එපා"
02:27
Video thumbnail
කසාගල අධිවේගී පිවිසුමේදී ලොරි රථයක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් මාට්ටු
00:56
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි
00:27
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි.."යකෝ සාම පාගමනේ රණ්ඩු කරන්න එපා"
00:58
Video thumbnail
මාතර ඇතුළු ප්‍රදේශ රැසකට මහ වැසි ඇදහැලුණු හැටි
01:26
Video thumbnail
සාගරිකා පීලි ප#නී - දුම්රිය ගමනා ගමනයට බාධා
00:47
Video thumbnail
බසයකට නැගීමට උත්සහගත් මගියකු බසයෙන් ඇද වැ#ටෙන අයුරු
00:10
Video thumbnail
සාම පාගමන මදකට නතරවී ළමයෙකුට දැක්වූ අනුකම්පාව බලන්නකෝ
00:46