ධනා පරාජයට හේතු කියයි (වීඩියෝ)

දඟ පන්දු යවන්නන්ට ශ්‍රී ලංකා පිතිකරුවන් කෙතරම් සාර්ථකව මුහුණ දුන්නා ද යන්න ප්‍රශ්නය පවතින බව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා පවසනවා.

සංචාරක ඕස්ට්‍රේලියාව සමඟ තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය නිමාවට පත්වීමෙන් පසු අද (09) පැවති මාධ්‍ය හමුවේ දී ධනංජය මේ බව සඳහන් කළා.

මේ අතර ශ්‍රී ලංකා පන්දු යවන්නන් ද මෙම තරගාවලිය තුළ එතරම් දක්ෂතා අතරට නොපැමිණි බවයි නායකයා ලෙස ධනංජය මෙම මාධ්‍ය හමුවේ දී පැවසුවේ.

එමෙන්ම තරගාවලිය තුළ දී ශ්‍රී ලංකා පිතිකරුවන් දිගු ඉනිම ක්‍රීඩා කිරීමට අපොහොසත්වීම ද තරගාවලි පරාජයට හේතු වූ බවයි ඔහු සඳහන් කර සිටියේ.

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග දෙකට බිංදුවක් ලෙස පරාජය පත්වීමට ශ්‍රී ලංකාවට අද සිදු වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18